This is an example of a HTML caption with a link.
Job Seekers - 4720
Job Opportunities - 2073
Job Category Seekers
41
27
3
92
128
68
3
1
53
1
39
24
7
31
10
5
6
11
2
1
2
1
2
2
2
5
8
2
1
4
2
1
7
1
9
5
4
5
82
31
106
1
1
1
1
3
7
1
2
1
5
2
12
9
6
2
208
10
3
1
24
166
16
36
1
1
4
3
10
10
1
1
6
2
2
118
2
1
1
1
6
1
6
1
20
2
3
18
6
12
17
6
1
1
3
2
5
7
1
1
2
1
1
1
9
1
1
45
1
1
4
1
4
6
2
10
30
16
3
19
7
1
3
70
1
2
1
2
1
1
29
14
6
4
23
4
1
2
5
10
1
3
2
1
1
3
1
12
12
8
4
2
2
13
82
8
1
2
8
8
3
3
1
6
2
1
1
1
9
4
2
3
17
3
23
1
33
1
1
1
1879
1
1
3
9
1
2
1
4
1
23
3
1
1
1
2
1
1
1
3
3
7
2
1
27
3
1
4
12
2
4
2
2
6
2
1
1
2
4
2
1
3
5
1
2
1
1
1
5
13
35
1
15
16
2
4
16
2
11
1
1
150
2
1
1
26
2
5
1
1
5
1
1
1
1
8
24
1
1
1
3
3
1
1
20
13
3
2
2
4
Job Category Vacancies
44
75
23
1
1
2
20
0
30
60
1
3
1
1
5
12
2
75
10
8
0
5
3
5
1
2
10
25
25
2
20
400
8
65
2
61
20
4
10
15
145
15
2
10
4
5
20
56
500
30
100
48
19
10
40
10
2

Institutes

Government institutes 49
  IFS 0
    Artificial Intelligence & Applied Electronics 0
    Alternative & Renewable Energy 0
    Environmental & Earth Sciences 0
    Food Science 0
    Molecular Biology & Genetics 0
    Natural Products 0
    Theoretical & Computational Sciences 0
    Research Conductes by Visiting Scientists 0
  NAITA 14
    IET 6
    AETI 0
    ATI 8
  NIE 11
    Education for All 1
    Education Leadership Development & Teacher Education 0
    Languages, Humanities & Social Sciences 0
    Science & Technology 0
  SLIDA 1
    Induction Training Programmes 0
    Capacity Building Programme 0
    Scheduled Training Programmes 0
    Master of Public Management 1
    Master of Public Management 0
  SLITT 21
    Information Technology 14
    Electronic & Computer Engineering 5
    Business & Information Management 2
    Multimedia & Animations 0
Other institutes 53
  ACBT 0
    Diploma of Business 0
    Diploma of Computer Science 0
    Advanced Diploma of Business 0
    Advanced Diploma of Computer Science 0
    Bachelor of Business 0
    Bachelor of Computer Science 0
  ADMTC 0
  APIIT 1
  Aquinas 3
  British Council 0
  ESOFT 2
  IDM 5
    Microsoft Technical IT Training 0
    Designing Training 0
    Java Programming Training 0
    Web Designing & Development Training 0
    Technical IT Training 0
    Applications Training 2
  IIT 1
    BEng(Hons) in Software Engineering 0
    BSc(Hons) in Information Systems with Business Management 0
    MSc in Advanced Software Engineering 0
    Foundation Programme 1
    e-learning Programme 0
  IJTS 1
    Bussines Solution Development 1
    Ecommerce Solution Development 0
    Mobile Solution Development 0
    Distributed Solution Development 0
    Robotics & Intelligence System Development 0
  NIBM 29
    Management Information Systems 2
    Productivity & Management Development 0
  PCJT 0
  Skills International 2
University 625
  Buddhasravaka Bhiksu 1
    Buddhist Studies 0
    Languages 1
    Practical Buddhist Studies 0
    Social Sciences 0
  Buddhist & Pali 1
    Buddhist Studies 1
    Language Studies 0
  Colombo 86
    UCSC 22
    Science 17
    Arts 23
    Law 1
    Management & Finance 17
    Medicine 0
  Eastern 6
    Agriculture 0
    Arts & Culture 5
    Commerce & Management 1
    Science 0
    Health-care Sciences 0
  General Sir John Kotelawala Defence 0
    Medicine 0
    Engineering 0
    Management,Social Sciences & Humanities 0
    Defence & Strategic Studies 0
    Law 0
  Jaffna 2
    Science 1
    Agriculture 0
    Arts 0
    Engineering 0
    Management & Commerce 1
    Medicine 0
  Kelaniya 121
    Commerce & Management 40
    Graduate Studies 17
    Humanities 10
    Medicine 0
    Science 12
    Social Sciences 37
  Moratuwa 27
    IT 17
    Architecture 0
    Engineering 2
  OUSL 22
    Education 1
    Engineering Technology 2
    Humanities & Social Sceinece 4
    Natural Science 12
  Peradeniya 84
    Science 21
    Arts 50
    Agriculture 6
    Medicine 0
    Dental Sciences 0
    Engineering 3
    Management & Commerce 3
  Rajarata 17
    Agriculture 3
    Applied Science 6
    Management Studies 4
    Medical & Allied Science 0
    Social Sciences & Humanities 3
  Ruhuna 70
    Agriculture 28
    Engineering 1
    Fisheries & Marine Science & Technology 2
    Management & Finance 24
    Medicine 1
    Science 13
  Sabaragamuwa 28
    Agricultural Science 6
    Applied Sciences 2
    Geomatics 2
    Management Studies 7
    Social Sciences & Languages 7
  South Eastern 7
    Applied Sciences 0
    Management & Commerce 2
    Arts & Culture 5
    Islamic Studies & Arabic Language 0
  Sri Jayawardanepura 139
    Applied Science 21
    Humanities & Social Sceinece 6
    Management & Commerce 66
    Medical Science 1
    Arts 29
  Sri Palee 1
    Performing Arts 0
    Mass Media 1
  Trincomalee 0
    Communication & Buisiness Studies 0
    Applied Sciences 0
  Uwa Wellassa 4
    Science & Technology 1
    Management 1
    Animal Science 2
  Vavuniya 1
    Applied Sciences 0
    Business Studies 1
  Visual & Performing Art 5
    Dance and Drama 1
    Music 3
    Visual Arts 1
  Vocational Technology 2
    Construction Technology 0
    Manufacturing Technology 0
    Electrical & Electronics Technology 0
    Agricultural & Food Technology 0
    Training Technology 0
    Foundation Studies 0
    Information & Communication Technology 2
    Management Studies 0
  Wayamba 15
    Agriculture & Plantation Management 0
    Applied Sciences 6
    Business Studies and Finance 6
    Livestock, Fisheries & Nutrition 3
Youth ministry 6
  German Tech 2
  NIE 2
    Colombo 2
  NIITA 2
    Abc 6
    Art 0
සෞදියේ අතරමං වූ ගෘහ සේවිකාවන්
සෞදි අරාබියේ අතරමංව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 98 දෙනෙකු මෙම සතිය තුළ නැවත මෙරටට එවීමට නියමිතව ඇති බව අරාබි මාධ්‍ය වාර්තා කරයි. සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය මගින් මෙම ගෘහ සේවිකාවන් නැවත මව්බිමට එවීමට කටයුතු යොදන බව ද සඳහන්ය. කොන්සල් ජෙනරාල් කාර්යාල නිලධාරීන් විසින් ගෘහ සේවයේ නියුතුව සිටි විශාල පිරිසක් සහ ළමුන් සයදෙනෙකු ජෙඩාහි පිහිටි පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව කොන්සල් ජෙනරාල් ඇඩම්බාවා උතුම්ලෙබ්බේ මහතා සඳහන් ක‍ර තිබේ. හදිසි සහතික ඇතුළු ගමනාගමන ලිපි ද්‍රව්‍ය සකස්කිරීමේ කටයුතුවලින් පසුව අතරමංව සිටින ගෘහ සේවිකාවන් විධිමත් අයුරින් නැවත සිය මව්බිම කරා එවීමේ ක්‍රියාවලිය අදාළ මධ්‍යස්ථානය හරහා සිදුකෙරෙන බව ද ඔහු පැහැදිලි කර ඇති බව අරාබි මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගෘහ සේවිකාවන් 42 දෙනෙකු වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත් සපයා ඇති බව ද කොන්සල් ජෙනරල්වරයා ප්‍රකාශ කර තිබේ. සෙසු පිරිස ඔවුන්ගේ ගුවන් ප්‍රවේශපත් සඳහා අවශ්‍ය මුදල් ගෙවා ඇති බව ද ඔහු පෙන්වා දී ඇත. මෙසේ අතරමංව සිටින ගෘහ සේවිකාවන්ගෙන් බොහෝදෙනෙකු සෞදි අරාබිය වෙත සේවය සඳහා පැමිණ මාස 03 ක පමණ කාලයක් තුළ ඔවුන්ගේ සේවා ස්ථානවලින් පලාගොස් ඇති බව ද විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.
More
කහවත්ත ඝාතකයින් තවදුරටත් රිමාන්ඩ්
මහත් ආන්දෝලනයට තුඩුදුන් කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන් අප්‍රේල් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද නියෝග කර තිබේ. අදාළ සැකකරුවන් අද(19) දින පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මහේස්ත්‍රාත් චාන්දනී නෙරංජලා ඩයස් විසින් මෙම නියෝගය කර ඇත. අත්අඩංගුවට පත්ව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද එක් සැකකරුවෙකු වන අමාත්‍යවරයෙකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වූ ලොකුගම්හේවගේ ධර්මසිරිගේ පුතු බව කියන තවත් සැකකරුවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ද අධිකරණය විසින් නියෝග කර තිබේ. අදාළ සන්ධාන මන්ත්‍රීවරයාගේ පුතා ද මත්ද්‍රව්‍ය ඡාවාරමකට අදාළ චෝදනාවක් සම්බන්ධව මහර බන්ධනාගාරයේ රඳවා සිටින බව පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දී ඇත. කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන් මෙසේ අද(19) සිව්වන දිනටත් අධිකරණය හමුවට පමුණුවා තිබිණි. සැකකරුවන් දැක බලාගැනීම සඳහා අද දිනයේ ද ප්‍රදේශවාසීන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අවට රැඳී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
More
සුළු පිරිසක් රට පාවාදෙනවා
අධිරාජ්‍යවාදී බලවතුන් සැමවිටම උත්සාහ දරන්නේ දිළිදු රටවල සම්පත් තමන් සතු කරගැනීමට බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසයි. අතීතයේ සිටම එවැනි විරුද්ධවාදීකම් කළ අවස්ථා පිළිබඳ තොරතුරු පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. කුඩා ව්‍යසායක අලෙවි ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධාන උත්සවයට සහභාගීවෙමින් අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා මෙම අදහස් පල කළේය. විදේශ කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ ඇතැම් සුළු පිරිසක් රට පාවාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව ද අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා මෙහිදි සඳහන් කළේය.
More
දේශපාලන පවුලකට උරුමකම්කීම පමණක් ප්‍රමාණවත් නෑ
දේශපාලන නායකත්ව පවුලකට උරුමකම් කීමෙන් පමණක් සාර්ථකත්වය අත්පත් කර ගත නොහැකි බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. දේශපාලන නායකත්වයට නෑකම් ඇති පවුලක සාමාජිකයකු වීමෙන් නාම යෝජනා ලබැගැනීම පහසුවිය හැකි වුවත් එය පමණක් ප්‍රමාණවත් නොවන බව හෙතෙම කියා සිටියි. 11 වන\"ඉන්දියා ටුඩේ සමුළුව\"ට සහභාගීවෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශික් හෂීනාගේ පුතු වන සජීබ් වෂීඩ්,ඉන්දීය බී.ජේ.ඩී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කලිකේශ් සිං ඇතුළු දකුණු ආසියාවේ මීළඟ දේශපාලන නායකත්ව පරම්පරාව නියෝජනය කරමින් තරුණ දේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.
More
රජ‍යේ විගණකාධිපති ‍‍දෙපාර්ත‍මේන්තු‍වේ නව ‍ගොඩනැඟිල්ල ජනපති අතින් විවෘත ‍කෙ‍රේ
බත්තරමුල්‍‍ලේ ඉදිකරන ලද රජ‍යේ විගණකාධිපති ‍‍දෙපාර්ත‍මේන්තු‍වේ නව ‍ගොඩනැඟිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් එහි සමරු ඵලකය නිරාවරණය කරමින් අද (19) විවෘත ‍කෙ‍රිණි.
More
මැ. කො හෙට පක්ෂ ලේකම්වරුන් හමුවෙයි
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේ දී බහු ලියාපදිංචිය වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. ඒ අනුව තමන් හෙට(20) දිනයේ පක්ෂ ලේකම්වරුන් හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 2011 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළව එකම පුද්ගලයෙකු දිස්ත්‍රික් 2 ක හෝ ඊට වැඩි ගණනක ලියාපදිංචි වී ඇති අවස්ථා ලක්ෂ 2 ට ආසන්න ප්‍රමාණයක් අනාවරණය වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි. බහු ලියාපදිංචිය වළක්වා ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇති ‍අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවේ ‍දී ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් දැනුවත් කෙරෙනු ඇත.
More
1 2 3 4